අතුරු වාර්තාව විවාදයට ගැනේ

epa04907823 Sri Lanka?s 8th Parliament in its maiden session at Sri Jayewardenepura Kotte in Colombo, Sri Lanka, 01 September 2015. The maiden session of Parliament began following the General Elections held on 17 August where the United National Party won a majority number of seats, though not an absolute majority. The party is to form a National Government with the main opposition Sri Lanka Freedom Party of which President Maithripala Sirisena is the chairman. EPA/M.A.PUSHPA KUMARA

පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදය අද (30) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී  ආරම්භ විය.

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපති, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්විය.විවාදය ප.ව.6.30 දක්වා පැවැත්වෙයි. විවාදය දින තුනක් පැවැත්වෙයි.

මෙම වැදගත් විවාදයට සක්‍රීය දායකත්වයක් ලබාදෙන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා විවාදය ආරම්භ වීමට ප්‍රථම සභාව අමතා පැවසී ය.