චමල් සූදානම් බව කියයි

ජනපතිධූරය සඳහා තමන් සුදුසු නම් ඒ සඳහා තමන් සූදානම් බවත් හිටපු අමාත්‍ය, කථානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය. “ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වේ ඔබ සූදානම් නම් මමත් සූදානම් කියලයි. මමත් සූදානම්. සුදුසුම නම් මමත් සූදානම්”

Exit mobile version