දියේ ගිලී පුද්ගලයෙක් ජිවිතක්ෂයට

කිතුල්ගල තානායම තොටුපල අසල දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙන බව පොලීසිය පැවසිය.

ඊයේ (16) පස්වරුවේ අදාල ස්ථානයේ දිය නාමින් සිටි එම පුද්ගලයා මියගොස් ඇති බවට වාර්තා වෙයි.

ලෙල්ගොඩ, උඩුපිල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් අැති බවයි වාර්තා වන්නේ.

Exit mobile version