එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් 31ක් ‍- අගමැති

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් 31 දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් තිදෙනෙකු පත්කිරීම සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (30) සිදුකෙරුණි.