නව නාවික හමුදාපති ජනපති හමුවෙයි

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව නව නාවික හමුදාපතිවරයා මෙලෙස නිල වශයෙන් ජනාධිපතිතුමා හමුවූ අතර සාම්ප්‍රදායිකව සමරු තිළිණ හුවමාරුව ද සිදු කෙරිණි.
Exit mobile version