බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් 150ක් රෝහලට

කටුගස්තොට පාසලක බඹර කුඩුවක් ඇවිස්සීමෙන් එම පාසලේ පාසල් සිසුන් 150 ආසන්න පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වී රෝහල් ගත කර ඇති බවට වාර්තා වෙයි.

අද(21) උදෑසන සිසුන් ක්‍රීඩාපි‍ටියේ සිටින අතර තුරදී මෙම බඹර ප්‍රහාරය එල්ලවී ඇති බවටයි සඳහන් වන්නේ.

බඹර ප්‍රහාරය ලක්වු සිසුන් මේ වන විට මහනුවර මහ රෝහලට ඇතුළත් හා කටුගස්තොට රෝහල්වලට ඇතුළත් කර ඇත.

Exit mobile version