කටාර් ආර්ථීක හා වාණිජ කටයුතු ඇමැති ජනපති හමු වේ

කටාර් ආර්ථීක හා වාණිජ කටයුතු අමාත්‍ය ෂෙයික් අහමඩ් බින් යසීම් අල්තානි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමු වී ඇත.
ඒ කොළඹ පැවති කටාර් – ශ්‍රී ලංකා ඒකාබද්ධතා ආර්ථීක සමුළුව සඳහා සහභාගිවීමට දිවයිනට පැමිණි අවස්ථාවේදී ය.