අතුරු කමිටු වාර්තා විවාදය තවත් දිනකින් දීර්ඝ කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල, මෙහෙයුම් කමිටු අතුරු කමිටු වාර්තාව පිළිබද තුන් දින විවාදය තවත් දිනකින් දීර්ඝ කර තිබේ.

විවාදය අද රාත්‍රි 08 දක්වා පැවැත්වේ.