නව විදේශ කටයුතු අමාත්‍යවරයා තිලක් මාරපන

නව විදේශ කටයුතු ලෙස තිලක් මාරපන මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Exit mobile version