පරිසර නිලධාරින් 156 දෙනෙකුට පත්වීම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරිය යටතේ බඳවාගත් පරිසර නිලධාරින් 156 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (01) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේදී සිදු විය.

සංකේතාත්මකව පත්වීම්ලාභීන් 25 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් මෙහිදී පත්වීම් ලිපි පිළිගැන්විණි.

Previous articleරාජ්‍ය නත්තල් උත්සවය මේ වසරේ ත්‍රිකුණාමලයේ දී
Next article2018 වර්ෂය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කරයි