මාකඳුරේ මධූෂ් සමග රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි අයෙක්

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත්වූ පිරිස අතර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි අයෙක්ද සිටින බව තොරතුරු වාර්තා වෙයි.

කලීජ් ටයිම්ස් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන අතර ඩුබායි හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒකාබද්ධව පැවැත්වූ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද සොයාගෙන ඇතැයි එම පුවත් සේවය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරයි.

Exit mobile version