හිටපු ප්‍රාදේශිය සභාපතිවරයෙක්ට වසර 5ක සිර දඬුවමක්

කළුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විධානපතිරණ මහතාට අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ.

මෙම නියෝගය අද (07) දින කොළඹ මහධිකරණය විසින් ලබා දෙනු ලැබිය.

Exit mobile version