අැමෙරිකානු උප රාජ්‍ය ලේකම් තෝමස් ඒ ෂැනොං මහතා දිවයිනට පැමිණිමට නියමිතයි

අැමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දේශපාලන කටයුතු පිළිබඳ අැමෙරිකානු උප රාජ්‍ය ලේකම් තෝමස් ඒ ෂැනොං මහතා බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේදී දෙරටේ සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර රාජ්‍ය හා රාජ්‍ය නොවන නිළධාරීන් සමග සාකච්ඡා කිරිමටත් නියමිතය.

ඔහු සිය සංචාරය 5වන දා අාරම්භ කිරිමට නියමිතයි.