ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද

අද (20) ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහා 25 වන සභාපතිවරයා තෝරා පත් කර ගැනිමේ නිලවරණය පැවැත් වීමට නියමිතව ඇත.

දිවයින පුරා මධ්‍යස්ථාන 84කදී මේ සඳහා ඡන්ද විමසීම සිදු කරන බව එම සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පැවසුවේය.

Exit mobile version