ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා සංචිතය නම් කර තිබේ.

ඒ අනුව,

  1. දිනේෂ් චන්දිමාල්
  2. දිමුත් කරුණාරත්න
  3. ධනංජය සිල්වා
  4. සදීර සමරවික්‍රම
  5. අැන්ජලෝ මැතිව්ස්
  6. ලහිරු තිරිමාන්න
  7. රංගන හේරත්
  8. සුරංග ලක්මාල්
  9. දිල්රුවන් පෙරේරා
  10. ලහිරු ගමගේ
  11. ලක්ෂාන් සඳකැන්
  12. විශ්ව ප්‍රනාන්දු
  13. දසුන් ශානක
  14. නිරෝෂන් දික්වැල්ල
  15. රෝෂාන් සිල්වා

ඉන්දීය ටෙස්ට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයයි.

 

 

 

 

දසුන් ශානක නිරෝෂන් දික්වැල්ල

රෝෂාන් සිල්වා