ඇසළ පෙරහරට කප් සිටුවීම හෙට (VIDEO)

Share

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය හෙට සිදුකිරීමට නියමිතයි. ඒ සිව් මහා දේවාල මූලික කර ගනිමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News