පෙට්‍රල් හිඟය නිසා ජනතාව දැඩි අපහසුතාවක

පෙට්‍රල් හිඟය හේතුවෙන් රථවාහන භාවිතා කරන ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිති. වාහන පෝලිම් මෙන්ම කෑන් සහ බෝතල් රැගෙන ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබේ.