රන්ජන්ගේ කොකේන් චෝදනාව ගැන විමර්ශනයට කමිටුවක්

කොකේන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කළ චෝදනා පිළිබඳව විමර්ශනය කර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට වාර්තාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ යටතේ කමිටුවක් පත්කර ඇත.

Exit mobile version