අවුරුදු 14ක දරුවෙකු දියේ ගිලී අතුරුදන්

අවුරුදු 14ක දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව අැතැයි පොලීසිය කියයි.

ඊයේ (05දා) සවස නාරම්මල, ගනන්කැටිය ප්‍රදේශයේදී කුඩා ඔයේ දිය නාමින් සිටියදී මෙම අතුරුදහන්වීම සිදු වී අැත. දිය නාමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙක් මෙසේ දිය පහරකට හසුව තිබේ.

Previous articleඅමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි දේවස්ථානයක වෙඩි තැබීමක් – 26ක් මරුට
Next articleඅවුකන පිළිමය ආශ්‍රිත ප්‍රදේශයේ අකුණු අනතුරු වැළැක්වීමට පියවර – අධ්‍යාපන අැමති