කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වේ

පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී අසාර්ථක විම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක කුසල් මෙන්ඩිස් ඉන්දියාව සමග ඉන්දියාවේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියට අැතුළත්ව නොමැත.