ඉන්ධන මෙට්‍රික් ටොන් 2800 ක් අද දිනයේ වෙළෙඳපොළට November 6, 2017 ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පැවසුවේ ඉන්ධන මෙට්‍රික් ටොන් 2800 ක් අද දිනයේ වෙළෙඳපොළට නිකුත් කරන බවයි. එහි කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න පැවසුවේ ඒ හරහා රට තුළ පවතින ඉන්ධන හිඟය මගහැරී යනු බවයි.