Home දේශීය පුවත් ගුරු විදුහල්පති විරෝධතාවයට ජල හා කඳුලූ ගෑස් ප‍්‍රහාර

ගුරු විදුහල්පති විරෝධතාවයට ජල හා කඳුලූ ගෑස් ප‍්‍රහාර

0
ගුරු විදුහල්පති විරෝධතාවයට ජල හා කඳුලූ ගෑස් ප‍්‍රහාර

බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන ගුරු විදුහල්පති විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුලූ ගෑස් ප‍්‍රහාරයන් එල්ල කර තිබේ.

ගුරු හා විදුහල්පති සේවාවන්ට වසර 22 ක් තිස්සේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම ව්රෝධතාවය ආරම්භ කළේ අද(28) පෙරවරුවේදීයි.

මේ හේතුවෙන් ඒ අවට මාර්ග වල දැඩි රථවාහන තදබදයක් මතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here