09 වන දා සිට දිවයිනේ පෙට්‍රල් සැපයුම යථා තත්ත්වයට

Share

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් නීතිගත සංසථා පරිශ්‍රයේදී ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එළඹෙන 09 වන දා සිට දිවයිනේ පෙට්‍රල් සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.

ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් සැපයුම් පද්ධතියට එක් කළේ නම් පවතින තත්ත්වයට වඩා දරුණු අර්බුදයක් ඇති විය හැකි බවත්, ඩීසල් බෙදා නොහරින ඉන්ධනහල් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාහ කළහ.

Read more

Local News