හෙරොයින් ආදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වීරවිල හා අඹේපුස්සේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් සහ බන්ධනාගාරවල ඉන්න කාන්තාවන්ට දොම්පෙ ප්‍රදේශයේ අත්කම් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරිමට පියවර ගන්නා බව මංගල සමරවිර මහතා සිය අයවැය යෝජනාවලියෙන් ඉදිරිපත් කර තිබේ.
Share
Read more