සමෘද්ධිය ප්‍රතිනියාමනය කිරීමට යෝජනා

සමෘද්ධිය අසාර්ථක වී ඇත. ඇතැම් නිලධාරීන් දේශපාලනිකරණයට ලක්වූ දේශපාලන ව්‍යාපාරයක් බවට එය පත්වී ඇත. ප්‍රතිලාභ හිමිවිය යුතු අයට ඉන් අවශ්‍ය පහසුකම් සැපයෙන්නේ නැහැ. දුබල අයගේ ආර්ථික ගැටළු ඒ ආකාරයෙන්ම පවතින නිසා සමෘද්ධිය ප්‍රතිනියාමනය කිරීමට යෝජනා කෙරේ. ඒ අනුව තවත් පුද්ගලයින් ලක්ෂ 6ක් සමෘද්ධි ප්‍රතිලාභ සඳහා එක් කිරීමට යෝජනා කෙරේ.

Exit mobile version