සුනඛයන් වන්ද්‍ය කරණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 100ක්

ජලභිතිකා රෝගය රටින් තිරන් කිරීමට කටයුතු කරනවා.අයාලේ යන සුනඛයන් වන්ද්‍ය කරණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන්කරනවා.අයවැයෙන් බල්ලන්ටත් මුදල් වෙන්කරනවා.