පෙට්‍රල් අර්බුධයට කැබිනට් අනුකමිටුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් පෙට්‍රල් අර්බුධය කළමනාකරණයට කැබිනට් අනුකමිටුවක් පත් කර තිබේ.

අද (7) කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේ ඛනිජතෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම අනුකමිටුවක් පත් කර තිබේ.

එම අනුකමිටුව මගින් අදාල අර්බුධය නිර්මාණය වීමට හේතු ද සොයා බලනු ඇත.

Previous articleඅැතැම් පුද්ගලයින් පුද්ගලික අරමුණු වෙනුවෙන් අාගම හා ජාතිය විකුණනවා – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා
Next articleපැය 48ක දුම්රිය වැඩවර්ජනයක් හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට