කොළඹ – වෝඩ් පෙදෙස අවට වාහන තදබදයක් November 7, 2017 සරසවි සිසු විරෝධතාවක් සහ ඉන්ධන පෝලිම් හෙතුවෙන් කොළඹ – වෝඩ් පෙදෙස අවට දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.