අන්තරේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර රිමාන්ඩ්

Share

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙහි කැඳවුම්කරු වන මහීල් බණ්ඩාර දෙහිදෙණිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවට වාර්තා වෙයි.

ඔහු මේ මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමන අතරතුරදී පොලීසිය විසින් ඊයේ(13) ඔහු අත්අඩංගුවට ගත්තේය.

Read more

Local News