අල්ලස හා දුෂණය තුරන් කරන්න වසර 5ක සැලැස්මක්

Share

අල්ලස හා දුෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික සැලැස්ම 18 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව අල්ලස් හෝ දුෂණ චොදනා විමර්ෂණ කොමිශන් සභාව පවසයි.

මෙරට සියලු රාජ්‍ය ආයතන ව්‍යුහය තුළ අල්ලස් නිවාරණය, හර පද්ධතිය දියුණු කිරිම, දඬුවම් ක්‍රමවේද හා නීති ප්‍රතිපත්තීන් යන ප්‍රධාන සාධක හතර පදනම් කර ගනිමින් එය සම්පාදනය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායකවරයාගේ හා විපක්ෂනායකවරයාගේ සහාභාගිත්වයෙන් එහි ප්‍රධාන වැඩසටහන කොළඹ දී පැවැත්වෙයි.

Read more

Local News