දකුණු පළාතෙන් ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන් 10ක්

මේ වන විට දකුණු පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන් දස දෙනෙකු පමණක් වාර්තා වී ඇති බවට වාර්තා වෙයි.

දකුණු පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය ව්‍යාප්ත වීම වලක්වා ගැනීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සදහන් කළේ මහජනතාව මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවයි.

Exit mobile version