පෙට්‍රල් ගැටලුවට ඉන්දියාව සිය උපරිම සහාය දෙනවා – ඉන්දීය අගමැති

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර අැත්තේ ලංකාවේ පෙට්‍රල් බෙදාහැරීමේ තිබෙන ගැටලුකාරී තත්ත්වය සමනය කිරීම සඳහා ඉන්දියාව සිය උපරිම සහාය දෙන බවයි.

ඒ ඉන්දිය අගමැති හා ජනපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අතර අැතිවු දුරකතන සංවාදයකදී ය.

එයට විසඳුම් වශයෙන් පෙට්‍රල් කිලෝ ලීටර් 21000ක් රැගත් නෞකාවක් අද (09) ශ්‍රී ලංකාවට ලබා දීමට ඉනිදීය රජය කටයුතු කර තිබේ.

එසේම ඉන්දීය තෙල් සමාගම සතුව තිබු පෙට්‍රල් කිලෝ ලීටර් 3500ක්ද වහාම නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

Previous articleශ්‍රී ලංකා ගුවන් සමාගම දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවයයි
Next articleදිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි