2018 අයවැය අාරම්භ වෙයි

Share

අයවැය 2018 (විසර්ජන පනත් කෙටුම්පත 2018) මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර මහතා විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේ  ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අමාත්‍යධූරයට පත් වීමෙන් අනතුරුව අද (09) පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරන සිය ප්‍රථම අයවැය කතාව මෙය වෙයි. එමෙන් ම යහපාලන රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙවැනි විසර්ජන පනත් කෙටුම්පත ද මෙයයි.

Read more

Local News