අය වැය දෙවන වර කියවීම අද

2018 අය වැය දෙවන වර කියවීම අද (10) අාරම්භ වීමට නියමිතය.

මේ මස (16) වනදා දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත අතර ඒදින පස්වරුවේ අය වැය දෙවන වර කියවීමේ ඡන්දයද පැවැක්වීමට නියමිතව අැත.

අය වැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා විවාදය ලබන (17) වනදා පැවැත්වෙන අතර ඒහි ඡන්ද විමසුම දෙසැම්බර් මස (09) දින පැවැත්වීමට නියමිතය.

Previous article2018 අයවැය – update
Next articleපෙට්‍රල් බාධාවකින් තොරව අද සිට