හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට November 10, 2017 හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 226 ක් සමඟ අවුරුදු 53 ක පුද්ගලයෙකු ඊයේ(09) සවස වවුනියාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අද(10) වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.