Home දේශීය පුවත් 2019 පැවැත්වෙන එකම මැතිවරණය මෙන්න

2019 පැවැත්වෙන එකම මැතිවරණය මෙන්න

0
2019 පැවැත්වෙන එකම මැතිවරණය මෙන්න

මේ වසර තුළ පැවැත්වෙන එකම මැතිවරණය ජනාධිපතිවරණය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එම මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව කටයුතු කිරීමට සුදානමින් සිටින බවයි මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සදහන් කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙන් නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා සදහන් කළේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here