නිතී විරෝධී විදෙස් මුදල් තොගයක්

ශ්‍රී ලංකාවේ සිට මැලේසියාව බලා නිතී විරෝධී අයුරින් විදෙස් මුදල් තොගයක් රැගෙන යාමට උත්සහ කළ මැලේසියානු ජාතිකයන් හතර දෙනෙකු රේගුව විසින් අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී අැමෙරිකානු ඩොලර් 208,000 සොයාගෙන අැති අතර ඒ මුදලේ වටිනාකම රුපියල් 32,335,000ක් පමණ වෙයි.