රාජස්ථාන රෝයල්ස් කණ්ඩායමට ජය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 07කින් ජය ගැනීමට රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම සමත්ව ඇත.

ජයිපූර් හිදි පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත්  රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව රාජස්ථාන රෝයල්ස් කණ්ඩායමට ලබා දුන්නේය.

නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන් කඩුලු 04 දැවී ලකුණු 158ක් ලබා ගැනිමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ කඩුලු 03 දැවී ලකුණු 164ක් ලබා ගත්තේය.

Exit mobile version