ලබන බදාදා සිට විදුලි බලය සාමාන්‍ය පරිදි යළි ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියි.
කෙසේවෙතත් විදුලිය පරිභෝජනය කිරීමේ දී අරපරිස්සෙමන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබයි.
Share

Read more