අමෙරිකානු රහස් සේවා අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරයි

අමෙරිකානු රහස් සේවා අධ්‍යක්ෂ රැන්ඩොල්ප් අලස් එම ධුරයෙන් ඉවත් කර තිබෙන බවට වාර්තා වෙයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් රහස් රැන්ඩොල්ප් අලස් ඉවත් කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වන්නේය.

Exit mobile version