ඉදිරියේදි පවත්වන මැතිවරණය මෙන්න

Share

ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් සෑම පක්ෂයක්ම අභ්‍යන්තර සාකච්ඡා මේ වන විට පවත්වන බව දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

කෙසේ හෝ ඉදිරියේදී පැවැත්විය යුතු වන්නේ ජනාධිපතිවරණයක් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එහිදී මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

Read more

Local News