සූපවේදිනී ශාන්තා මායාදුන්න අභාවප්‍රාප්තවෙයි

ප්‍රවීන සූපවේදිනී ශාන්තා මයාදුන්න මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

අද(21) උදෑසන කොළඹ ශැංගිල්ලා හෝටල් පරිශ්‍රයේ සිදුවූ පිපිරීමේදී ඇය මෙම අවාසනාවන්ත මරණයට ගොදුරු වී ඇත.

මායාදුන්න මහත්මිය සමග ඇගේ වැඩිමහල් දියනිය වන නිසංගා මයාදුන්නද මෙහිදී අවාසනාවන්ත ලෙස මරමුවට පත්ව අත.

Exit mobile version