අගමැති විශේෂ ප්‍රකාශයක් කරයි

දැනට පවත්නා පොලිස් පරීක්ෂණවලින් අනතුරුව අද දින සිදුවු පිපිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුන්ට එරෙහිව දැඩිව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සුළු වේලාවකට පෙර අගමැතිවරයා මාධ්‍ය අමතමින් මෙම ප්‍රකාශය සිදු කළේය.

Exit mobile version