බස් ධාවනය යථා පරිදි

පෞද්ගලික බස් ධාවනය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු සිදු කර තිබෙන බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

දුර ගමන් බස් රථ ධාවනයද මේ වන විට පෙර පරිදි සිදු කිරිමට කටයුතු කර ඇත.

අද දිනයේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Exit mobile version