වැල්ලවත්තේ සැකකටයුතු යතුරුපැදියක ආසනයක් විවෘත කිරිමට පිපිරවීමක්

වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසල කිසියම් පිපිරිමක් සිදුවි තිබෙනවා.

වැල්ලවත්ත සැවෝයි සිනමාහල ආසනයේ නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.‍

එහිදී යතුරුපැදියේ ආසනය විවෘත කිරීමට නොහැකි වීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් එය පුපුරවා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Exit mobile version