පොලිසියට ලැබෙන සියලු තොරතුරු මත කඩ්නමි පරික්ෂාවන්

රටේ විවිධ ස්ථාන වල මාර්ග බාධක යොදා පුද්ගලයන් පරීක්ෂා කරනු ලබන අතර පොලිසියට ලැබෙන සියලු තොරතුරු මත කඩ්නමි පරික්ෂා සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාෂක සඳහන් කරයි.

එමෙන්ම අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවත් සියලු ජනතාව ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලිමක් ද සිදු කරනු ලැබුවා.

Exit mobile version