නියෝජිතයින්ට ජනතා සේවයෙන් මිදී සිටිය නොහැක – දයාසිරි ජයසේකර මහතා

Share

නව ඡන්ද ක්‍රමය තුළින් සෑම ජන කොට්ඨාසයකට ම මෙන් සෑම ප්‍රදේශයකටම නියෝජිතයෙක් පත් වීම හේතුවෙන් මහජන නියෝජිතයින්ට ජනතා සේවයෙන් මිදී සිටිය නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අමාත්‍ය මණ්ඩල දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) මේ බව සඳහන් කළේය.

මෙහිදී ජනතාවට වෙනුවෙන් සේවයක් කරනු ලබන ජනප්‍රිය පුද්ගලයන්ට ජනතා සේවයට තේරීපත්වීමට අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Read more

Local News