Home දේශීය පුවත් සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියා හඳුනා ගනී

සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියා හඳුනා ගනී

0
සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියා හඳුනා ගනී

මඩකලපුව, සියෝන් දේවස්ථානයේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන ලද පුද්ගලයා ඔහුගේ මව විසින් හඳුනා ගෙන ඇති බව වාර්තා වෙයි.

ඔහු නමින් නාසාර් මොහමඩ් අසාර් නැමැති 27 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වෙයි.

හතරවෙනි මාවත නව කාත්තන්කුඩි යන ලිපිනයේ පදිංචිකරුවෙක් බව ආරක්ෂක අංශ පවසයි.

මෙම පුද්ගලයා කල්මුනේ ප්‍රදේශයෙන් විවාහවි සිටින පුද්ගලයෙක් වන බව වාර්තා වෙයි.

ඔහු හදුනා ගැනීමෙන් පසුව තව දුරටත් විමර්ශණ සිදුකරන බව වාර්තාවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here