දිවයින පුරා ඊයේ රාත්‍රි 10.00 සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4.00ට ඉවත් කර ඇත.
කෙසේවෙතත් සම්මන්තුරෙයි, කල්මුණ සහ චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති පොලිස් ඇදිරි නීතිය තවදුරටත් අඛණ්ව ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කළේය.
මේ වන විට කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇත.