පිපිරිම් සිදු වු නිවසේ තිබී කාන්තා සුදු ඇදුම් කට්ටල 5ක්

Share

ත්‍රස්තවාදින් සැඟවී සිටී සයින්දමර්දු ප්‍රදේශයේ නිවසේ තිබී කාන්තා සුදු ඇදුම් කට්ටල 5ක් සොයා ගත් බව වාර්තා වේ.

ඒ අතර කාන්තාවන් ඇඳුම්වන සායවල් සහ හැට්ට තිබු බව වාර්තා වෙයි.

මෙම ඇඳුම් මිල දී ගත් වෙළඳ ආයතනයද මේ වන විට හදුනාගෙන ඇති අතර එම ආයතනයේ සී.සී.ටි.වී දර්ශන වලින් පෙන්වන පරිදි මෙම ඇඳුම් ඉස්ලාමිය ජාතිකයන් සෙල සැරසුණු කාන්තාවන් විසින් මිල දී ගෙන ඇති බවයි.

Read more

Local News